Wiz-Khalifa-See-You-Again-ft-Charlie-Puth-Official-Video-Furious-7-Soundtrack
0 (0 Likes / 0 Dislikes)
<font color="#80ff80">ආදරණීය පෝල් වෝකර් වෙනුවෙන්</font>
<font color="#ffff80">♪ එය දිගු දහවලක් වගේ වේවි ♪</font>
<font color="#ffff80">♪ ඔබ නොමැතිව මගේ මිතුරේ... ♪</font>
<font color="#ffff80">♪ මම ඔබට ඒ ගැන කියා දෙන්නම් ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ffff80">♪ අප දිගු ගමනක් ආවා ♪</font>
<font color="#ffff80">♪ අපි අරඹපු තැන සිට... ♪</font>
<font color="#ffff80">♪ ඔහ්...මා ඒ ගැන ඔබට කියන්නම් ♪</font>

<font color="#ffff80">♪ දෙවියනේ, කවුද දැනගෙන සිටියේ ♪</font>
<font color="#ffff80">♪ ගුවන් යානා අප පියඹු, ♪
♪ අප කල යහපත් ක්රියාවන් ♪</font>
<font color="#ffff80">♪ මම මෙතන සිටින්නේ ♪
♪ ඔබ සමග කතා කරන්නයි. ♪</font>
<font color="#ffff80">♪ වෙනත් මාර්ගයක් ගැන ♪</font>
<font color="#ffff80">♪ මම දන්නවා අපි පාරේ සෙල්ලම් ♪
♪ කරන්න සහ හිනාවෙන්න ♪</font>
<font color="#ffff80">♪ ඒත් මට දෙයක් කිව්වා එය අවසන් නොවන බව ♪</font>
<font color="#ffff80">♪ වෙනස් විය යුතුයි. ♪</font>
<font color="#ffff80">♪ බලන්න, සියලු දේ වෙනස් වෙලා ♪</font>
<font color="#ffff80">♪ සදාකල් වටිනා අසීරු වැඩ කළා ♪
♪ අපි ඒ කාලේ.. ♪</font>
<font color="#ffff80">♪ දැන් මට පේනවා ඔබ හොඳ ♪
♪ ස්ථානයක ඉන්නා බව ♪</font>
<font color="#ffff80">♪ ඔහ්... ♪</font>
<font color="#ffff80">♪ අපි කොහොමද පවුල ගැන ♪
♪ කතා නොකර ඉන්නේ... ♪</font>
<font color="#ffff80">♪ අපිට ලැබුණු හැමදේම මේ ♪
♪ පවුල වනවිට ♪</font>
<font color="#ffff80">♪ මා සැමදේම කරනවිට ඔබ මගේ ♪
♪ අසලින්ම සිටියා ♪</font>
<font color="#ffff80">♪ දැන් ඔබ සුදානම් වෙන්නේ මා සමග ♪
♪ අවසන් ගමන යන්නද? ♪</font>
<font color="#ffff80">♪ එය දිගු දහවලක් වගේ වේවි ♪</font>
<font color="#ffff80">♪ ඔබ නොමැතිව මගේ මිතුරේ... ♪</font>
<font color="#ffff80">♪ මම ඔබට ඒ ගැන කියා දෙන්නම් ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ffff80">♪ අප දිගු ගමනක් ආවා ♪</font>
<font color="#ffff80">♪ අපි අරඹපු තැන සිට... ♪</font>
<font color="#ffff80">♪ ඔහ්...මා ඒ ගැන ඔබට කියන්නම් ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ffff80">♪ ඔබ මුලින්ම ඔබේ මාවතෙන් ♪
♪ ඉවතට ගිය විටදී. ♪</font>
<font color="#ffff80">♪ ඔබේ වචන ශක්තිමත්ව දැනුනා. ♪</font>
<font color="#ffff80">♪ සහ එය තමයි අපේ ♪
♪ මිතුදමේ හැරවුම් ලක්ෂය ♪</font>
<font color="#ffff80">♪ ඒ මිතුදම සම්බන්ධතාවකට හැරුනා ♪</font>
<font color="#ffff80">♪ ඒ බැඳීම කවදාවත් නොබිඳී පවතීවි ♪</font>
<font color="#ffff80">♪ ඒ වගේම ආදරය කෙදිනකවත් ♪
♪ නැති නොවේවි. ♪</font>
<font color="#ffff80">♪ සහ සොහොයුරු පෙම ඉදිරියට ඒවි ♪</font>
<font color="#ffff80">♪ ඒ මාර්ගයන් කෙදිනකවත් ♪
♪ එකිනෙක හමුනොවේවි. ♪</font>
<font color="#ffff80">♪ එය ඇරඹුවේ අප විසින්මයි. ♪</font>
<font color="#ffff80">♪ ඔබ ඒ මාර්ගය පෙන්වූ විට ♪</font>
<font color="#ffff80">♪ අප එළඹුනා ඒ මාර්ගයට ♪</font>
<font color="#ffff80">♪ ඉතින් මා ගිය විට මාව මතක ♪
♪ තබාගන්න. ♪</font>
<font color="#ffff80">♪ අපි කොහොමද පවුල ගැන ♪
♪ කතා නොකර ඉන්නේ... ♪</font>
<font color="#ffff80">♪ අපිට ලැබුණු හැමදේම මේ ♪
♪ පවුල වනවිට ♪</font>
<font color="#ffff80">♪ මා සැමදේම කරනවිට ඔබ මගේ ♪
♪ අසලින්ම සිටියා ♪</font>
<font color="#ffff80">♪ දැන් ඔබ සුදානම් වෙන්නේ මා සමග ♪
♪ අවසන් ගමන යන්නද? ♪</font>
<font color="#ffff80">♪ ඉතින් ආලෝකයට ඔබ යන ♪
♪ මග පෙන්වන්න ඉඩ දෙන්න ♪</font>
<font color="#ffff80">♪ ඔබ ගිය විට අපගේ මතකය ♪
♪ තබා යන්න ♪</font>
<font color="#ffff80">♪ ඔබ ගිය හැම මාවතක්ම ♪</font>
<font color="#ffff80">♪ ඔබව ගෙදරටම ගෙනයාවි ♪</font>
<font color="#ffff80">♪ එය දිගු දහවලක් වගේ වේවි ♪</font>
<font color="#ffff80">♪ ඔබ නොමැතිව මගේ මිතුරේ... ♪</font>
<font color="#ffff80">♪ මම ඔබට ඒ ගැන කියා දෙන්නම් ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ffff80">♪ අප දිගු ගමනක් ආවා ♪</font>
<font color="#ffff80">♪ අපි අරඹපු තැන සිට... ♪</font>
<font color="#ffff80">♪ ඔහ්...මා ඒ ගැන ඔබට කියන්නම් ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font>
<font color="#ff00ff">උපසිරැසි ගැන්වීම : සඳුන් ඉසුරු නිරාජ්
facebook.com/sandun.isuru.niraj
</font>