Watch videos with subtitles in your language, upload your videos, create your own subtitles! Click here to learn more on "how to Dotsub"

Wiz-Khalifa-See-You-Again-ft-Charlie-Puth-Official-Video-Furious-7-Soundtrack

0 (0 Likes / 0 Dislikes)
<font color="#80ff80">ආදරණීය පෝල් වෝකර් වෙනුවෙන්</font> <font color="#ffff80">♪ එය දිගු දහවලක් වගේ වේවි ♪</font> <font color="#ffff80">♪ ඔබ නොමැතිව මගේ මිතුරේ... ♪</font> <font color="#ffff80">♪ මම ඔබට ඒ ගැන කියා දෙන්නම් ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ අප දිගු ගමනක් ආවා ♪</font> <font color="#ffff80">♪ අපි අරඹපු තැන සිට... ♪</font> <font color="#ffff80">♪ ඔහ්...මා ඒ ගැන ඔබට කියන්නම් ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ දෙවියනේ, කවුද දැනගෙන සිටියේ ♪</font> <font color="#ffff80">♪ ගුවන් යානා අප පියඹු, ♪ ♪ අප කල යහපත් ක්‍රියාවන් ♪</font> <font color="#ffff80">♪ මම මෙතන සිටින්නේ ♪ ♪ ඔබ සමග කතා කරන්නයි. ♪</font> <font color="#ffff80">♪ වෙනත් මාර්ගයක් ගැන ♪</font> <font color="#ffff80">♪ මම දන්නවා අපි පාරේ සෙල්ලම් ♪ ♪ කරන්න සහ හිනාවෙන්න ♪</font> <font color="#ffff80">♪ ඒත් මට දෙයක් කිව්වා එය අවසන් නොවන බව ♪</font> <font color="#ffff80">♪ වෙනස් විය යුතුයි. ♪</font> <font color="#ffff80">♪ බලන්න, සියලු දේ වෙනස් වෙලා ♪</font> <font color="#ffff80">♪ සදාකල් වටිනා අසීරු වැඩ කළා ♪ ♪ අපි ඒ කාලේ.. ♪</font> <font color="#ffff80">♪ දැන් මට පේනවා ඔබ හොඳ ♪ ♪ ස්ථානයක ඉන්නා බව ♪</font> <font color="#ffff80">♪ ඔහ්... ♪</font> <font color="#ffff80">♪ අපි කොහොමද පවුල ගැන ♪ ♪ කතා නොකර ඉන්නේ... ♪</font> <font color="#ffff80">♪ අපිට ලැබුණු හැමදේම මේ ♪ ♪ පවුල වනවිට ♪</font> <font color="#ffff80">♪ මා සැමදේම කරනවිට ඔබ මගේ ♪ ♪ අසලින්ම සිටියා ♪</font> <font color="#ffff80">♪ දැන් ඔබ සුදානම් වෙන්නේ මා සමග ♪ ♪ අවසන් ගමන යන්නද? ♪</font> <font color="#ffff80">♪ එය දිගු දහවලක් වගේ වේවි ♪</font> <font color="#ffff80">♪ ඔබ නොමැතිව මගේ මිතුරේ... ♪</font> <font color="#ffff80">♪ මම ඔබට ඒ ගැන කියා දෙන්නම් ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ අප දිගු ගමනක් ආවා ♪</font> <font color="#ffff80">♪ අපි අරඹපු තැන සිට... ♪</font> <font color="#ffff80">♪ ඔහ්...මා ඒ ගැන ඔබට කියන්නම් ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ ඔබ මුලින්ම ඔබේ මාවතෙන් ♪ ♪ ඉවතට ගිය විටදී. ♪</font> <font color="#ffff80">♪ ඔබේ වචන ශක්තිමත්ව දැනුනා. ♪</font> <font color="#ffff80">♪ සහ එය තමයි අපේ ♪ ♪ මිතුදමේ හැරවුම් ලක්‍ෂය ♪</font> <font color="#ffff80">♪ ඒ මිතුදම සම්බන්ධතාවකට හැරුනා ♪</font> <font color="#ffff80">♪ ඒ බැඳීම කවදාවත් නොබිඳී පවතීවි ♪</font> <font color="#ffff80">♪ ඒ වගේම ආදරය කෙදිනකවත් ♪ ♪ නැති නොවේවි. ♪</font> <font color="#ffff80">♪ සහ සොහොයුරු පෙම ඉදිරියට ඒවි ♪</font> <font color="#ffff80">♪ ඒ මාර්ගයන් කෙදිනකවත් ♪ ♪ එකිනෙක හමුනොවේවි. ♪</font> <font color="#ffff80">♪ එය ඇරඹුවේ අප විසින්මයි. ♪</font> <font color="#ffff80">♪ ඔබ ඒ මාර්ගය පෙන්වූ විට ♪</font> <font color="#ffff80">♪ අප එළඹුනා ඒ මාර්ගයට ♪</font> <font color="#ffff80">♪ ඉතින් මා ගිය විට මාව මතක ♪ ♪ තබාගන්න. ♪</font> <font color="#ffff80">♪ අපි කොහොමද පවුල ගැන ♪ ♪ කතා නොකර ඉන්නේ... ♪</font> <font color="#ffff80">♪ අපිට ලැබුණු හැමදේම මේ ♪ ♪ පවුල වනවිට ♪</font> <font color="#ffff80">♪ මා සැමදේම කරනවිට ඔබ මගේ ♪ ♪ අසලින්ම සිටියා ♪</font> <font color="#ffff80">♪ දැන් ඔබ සුදානම් වෙන්නේ මා සමග ♪ ♪ අවසන් ගමන යන්නද? ♪</font> <font color="#ffff80">♪ ඉතින් ආලෝකයට ඔබ යන ♪ ♪ මග පෙන්වන්න ඉඩ දෙන්න ♪</font> <font color="#ffff80">♪ ඔබ ගිය විට අපගේ මතකය ♪ ♪ තබා යන්න ♪</font> <font color="#ffff80">♪ ඔබ ගිය හැම මාවතක්ම ♪</font> <font color="#ffff80">♪ ඔබව ගෙදරටම ගෙනයාවි ♪</font> <font color="#ffff80">♪ එය දිගු දහවලක් වගේ වේවි ♪</font> <font color="#ffff80">♪ ඔබ නොමැතිව මගේ මිතුරේ... ♪</font> <font color="#ffff80">♪ මම ඔබට ඒ ගැන කියා දෙන්නම් ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ අප දිගු ගමනක් ආවා ♪</font> <font color="#ffff80">♪ අපි අරඹපු තැන සිට... ♪</font> <font color="#ffff80">♪ ඔහ්...මා ඒ ගැන ඔබට කියන්නම් ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ffff80">♪ ඔබ නැවත මුණගැසුණු විටදී... ♪</font> <font color="#ff00ff">උපසිරැසි ගැන්වීම : සඳුන් ඉසුරු නිරාජ් facebook.com/sandun.isuru.niraj </font> <font color="#80ff80">ආදරණීය පෝල් වෝකර් වෙනුවෙන්</font>

Video Details

Duration: 3 minutes and 57 seconds
Country:
Language: English
License: Dotsub - Standard License
Genre: None
Views: 16
Posted by: freewarehut94 on Sep 12, 2015

Wiz-Khalifa-See-You-Again-ft-Charlie-Puth-Official-Video-Furious-7-Soundtrack

Caption and Translate

    Sign In/Register for Dotsub to translate this video.